file
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ, වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් පන්නා දැමීමට අප්‍රසන්න බියගුළු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව එම ආයතනයේ ස්වාධීන සේවක සංගමය පවසනවා.
ඒ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ස්වාධීන සේවක සංගමයේ ලේකම්වරයාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින්.
රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීමට දෛනිකව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණෙන පන්දහසකට ආසන්න සේවා ලාභීන් නොමග යවමින් විවිධ උපක්‍රම භාවිත කර ඔවුන් රවටා අල්ලස් ගන්නා ආයතනයේ දූෂිත නිලධාරීන් පිරිසක් වත්මන් සභාපතිවරයා ඉවත් කිරීමට උත්සහ ගන්නා බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
වංචනික ලෙස කටයුතු කරන එම දුෂිත නිලධාරින් සම්බන්ධයෙන් ආයතනයේ වත්මන් සභාපතිවරයා දැඩි ලෙස ක්‍රියාමාර්ග ගැනීම ඊට හේතුව බවත් ස්වාධීන සේවක සංගමය පෙන්වා දෙනවා.
එම සංගමය නිකුත් කර ඇති නිවේදනය පහතින්,
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් වීඩියෝව පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…