file
බෝධිසත්වයකු යැයි පවසමින් දේශනාවන් පැවැත්වූ මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පන්නිපිටිය ප්‍රදේශයේ දී.
මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් ද නිකුත් කළා.
ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.
පසුගියදා මොහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා දවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ඔහුගේ අනුගාමිකයන් ඔහුට වැඳුම් පිදුම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවන් සමාජ මාධ්‍යට එක්වීමත් සමග ඔහු සම්බන්ධයෙන් සමාජයේ වඩාත් කතාබහට ලක් වුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…