ඕස්ට්‍රේලියානු තරග සංවිධායකයක් අතරතුර එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ පසුව ඉන් නිදහස් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක…
අධිවේගී මාර්ගයේ සේවක වර්ජනයේ දී ඊට පිළියමක් ලෙස ආරක්ෂක අංශ සේවයට යෙදවීමෙන් අධිවේගී මාර්ගයේ ආදායම වැඩිවී ඇති බව මාර්ග සංවර්ධන…
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එකඟතාවයට අනුව දින 4ක් සඳහා වන සටන් විරාමය බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක බව හමාස්…
ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළට දුම් බෝම්බයක් එල්ල කර තිබෙනවා. අයවැයට විරුද්ධව මන්ත්‍රීවරුන් පිරිසක් දැක්වූ විරෝධයක් අතරතුර ඔවුන් මෙම…
හමාස් සංවිධානය පැහැර ගත් තවත් ප්‍රාණ ඇපකරුවකුගේ සිරුරක් හමුවූ බව විදෙස් මාධ්‍ය පවසනවා. ඇය වයස අවුරුදු 19ක් වන හමුදා සෙබලියක…
ඊශායල් හමාස් යුද්ධයට මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත වී තිබෙනවා. ගසා තීරයේ…
චීන ජනාධිපති ෂි ජින් පින් ඊයේ (15) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සැන්…
ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ, ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.1 ක් ලෙස…
රොබෝවරයෙකුගේ පහරදීමකින් දකුණු කොරියාවේ සමාගමක සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආහාර අසුරා තිබූ පෙට්ට් කිහිපයක් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වීම නිසා…
වයඹ දිග නේපාලයට බල පෑ භූ කම්පනයෙන් මියගිය ගණන 128ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම…