file
ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ, ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.1 ක් ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මුහුදු මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.
ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…