Wednesday, April 22, 2026
Homeවිදේශීයසටන් විරාමයක් නෑ!! ඊශ්‍රායලය ස්ථාවරය ප්‍රකාශ කරයි

සටන් විරාමයක් නෑ!! ඊශ්‍රායලය ස්ථාවරය ප්‍රකාශ කරයි

සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් ත්‍රස්තවාදයට යටත්වීමට කරන ඉල්ලීම බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

සටන් විරාමයක් පිළිබඳ ඊශ්‍රායලයේ ස්ථාවරත්වය පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළා.

හමාස් සංවිධානයට එරෙහිව යුද්ධයට කාලය එලබි ඇති බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

READ:   බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති චෝදනාවක් හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්