file
ඊශායල් හමාස් යුද්ධයට මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත වී තිබෙනවා.
ගසා තීරයේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ආධාර සැපයිම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ අතර එම යෝජනාව මගින් ඊශාලය සහ පලස්තීන පාර්ශවයන් ගැටුම්වලදී ජාත්‍යන්තර නීතියට යටත් කරවන ලෙසත් යෝජනාවේ සඳහන්.
අදාළ යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත වී තිබෙනවා.
කේසේ වෙතත් අමෙරිකාව , රුසියාව සහ බ්‍රිතාන්‍ය යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…