Friday, July 24, 2026
Homeවිදේශීයඊශායල් හමාස් යුද ගිනි නිවන යෝජනාවක් සම්මතයි

ඊශායල් හමාස් යුද ගිනි නිවන යෝජනාවක් සම්මතයි

ඊශායල් හමාස් යුද්ධයට මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත වී තිබෙනවා.

ගසා තීරයේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ආධාර සැපයිම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර එම යෝජනාව මගින් ඊශාලය සහ පලස්තීන පාර්ශවයන් ගැටුම්වලදී ජාත්‍යන්තර නීතියට යටත් කරවන ලෙසත් යෝජනාවේ සඳහන්.

අදාළ යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත වී තිබෙනවා.

කේසේ වෙතත් අමෙරිකාව , රුසියාව සහ බ්‍රිතාන්‍ය යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා

READ:   එලිසබෙත් රැජනට අවසන් ගෞරව දක්වන පෝලිමේ පළමු තැන ශ්‍රී ලාංකික කාන්තාවකට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්