file
ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළට දුම් බෝම්බයක් එල්ල කර තිබෙනවා.
අයවැයට විරුද්ධව මන්ත්‍රීවරුන් පිරිසක් දැක්වූ විරෝධයක් අතරතුර ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙහිදී තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ කුඩා ආකාරයේ ගිනි මැල දල්වා විරෝධය පළ කිරීමට ද කටයුතු කර තිබෙනවා.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…