file
හමාස් සංවිධානය පැහැර ගත් තවත් ප්‍රාණ ඇපකරුවකුගේ සිරුරක් හමුවූ බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඇය වයස අවුරුදු 19ක් වන හමුදා සෙබලියක ලෙස කටයුතු කළ ‘නොවා මර්සියානෝ ‘ නැමති තැනත්තියක්.
ඇගේ සිරුර අල් සිෆා රෝහල ආසන්නයේ තීබී හමුවු බව වාර්තා වෙනවා.
65 හැවිරිදි තවත් ඊශ්‍රායල කාන්තාවකගේ සිරුරක් මීට පෙර එම රෝහල ආසන්නයෙන් හමුවූ බව ඊශ්‍රායලය සඳහන් කර තිබුණා.
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…