නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව බවවත්ම ගමන් බලපත්‍රය හිමි රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා.
ඒ එම දර්ශකයේ ඉහළම ස්ථානයේ රැදී සිටි ජපානය 3වන ස්ථානයට පත් කරමින්.
සිංගප්පූරු ගමන් බලපත්‍රය හරහා ලොව පුරා සංචාරක ගමනාන්ත 227න් 192කට ම වීසා රහිතව ගමන් කිරීමේ හැකියාව ඇති බව වාර්තා වෙනවා.
නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවට ලොව බලවත්ම ගමන් බලපත්‍රය හිමි රටවල් අතර 95 වන ස්ථානය හිමිව ඇත.


