file
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගත් මානුෂීය සටන් විරාමය තවත් දින දෙකක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාවය මත දින 4ක සටන් විරාමයක් සිකුරාදා ආරම්භ කළා.
ඒ අනුව එම දින 4 ගෙවී යාමට නියමිතව තිබියදී තවත් දින දෙකකින් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සටන් විරාම කාලය තුළදී හමාස් සංවිධානය නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 69ක්.
සිකුරාදා සිට මේ දක්වා ඊශ්‍රායල බලධාරින් පලස්තීන කාන්තාවන් හා ළමුන් ද ඇතුළුව 150ක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…