file
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එකඟතාවයට අනුව දින 4ක් සඳහා වන සටන් විරාමය බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක බව හමාස් සංවිධානය පවසනවා.
හමාස් සංවිධානය විසින් පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම අද (23) නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායලය බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ එකඟතාවයට අනුව හමාස් සංවිධානය රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් එකඟතාවයට අනුව සටන් විරාමය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක බවට හමාස් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…