FILE
අධිවේගී මාර්ගයේ සේවක වර්ජනයේ දී ඊට පිළියමක් ලෙස ආරක්ෂක අංශ සේවයට යෙදවීමෙන් අධිවේගී මාර්ගයේ ආදායම වැඩිවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
පැය දෙකක් ප්‍රමාද ව ආරක්ෂක අංශ එම කටයුතු කටයුතු ආරම්භ කළ ද පසුගිය බදාදා ආදායම හා සංසන්දනය කිරීමේදී වෘත්තීය ක්‍රියාමාර්ග පැවති කාලයේ ආදායම වැඩිව ඇති බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.
අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකරණය කිරීම ඇතුළු කාරණා කිහිපයක් මූලික කරගෙන පසුගියදා අධිවේගි මාර්ගවල සේවකයන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පවත්වා තිබුණා.
දිනමිණ වාර්තාව:
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…