file
රොබෝවරයෙකුගේ පහරදීමකින් දකුණු කොරියාවේ සමාගමක සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ආහාර අසුරා තිබූ පෙට්ට් කිහිපයක් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වීම නිසා රොබෝ යන්ත්‍රය විසින් එම පුද්ගලයාට බරපතළ ලෙස පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.
රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා අල්ලාගෙන ඔහුගේ මුහුණ සහ පපුව කුඩු වන තුරු පහර එල්ල කර ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයා විසින් රොබෝ යන්ත්‍රය පරික්ෂා කරමින් සිටියදී.
ගම්මිරිස් පෙට්ටි වසවා එවා පැලැට් මතට මාරු කිරීමේ කාර්ය සඳහා මෙම රොබෝ යන්ත්‍රය අදාළ සමාගම භාවිත කර තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…