ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගිය සබ්මැරීනයේ ගමන් ගත් පිරිසෙහි විද්‍යාත්මක ගවේෂණවලට සම්බන්ධ ප්‍රකට සංවිධානයක් වන Explorers Clubs හී සාමාජිකයින් දෙදෙනෙකු…
ටයිටනික් නෑවේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදී අත්ලාන්තික් මුහුදේ දී අතුරුදහන් වූ සබ්මැරීනය තුළ වන ඔක්සිජන් එක්සත් රාජධානියේ වේලාවෙන් අද (22)…
ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් සිටියදී අතුරුදන් වූ ටයිටන් නැමති සබ්මැරීනය සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක යි. මේ වන…
ප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක් සිදුව තිබෙනවා. නගරයේ ගොඩනැග්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇත. පිපිරීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති…
ටයිටනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව පැය 4ක කාලයක් තිස්සේ…
ටයිටැනික් නැවේ සුන්බුන් බැලීම සඳහා සංචාරකයින් 5 දෙනෙකු රැගෙන ගොස් සිටියදී අත්ලාන්තික් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වූ සබ්මැරීනය සේවීමේ විශේෂ…
ටයිටනික් නැවේ සුන්බුන් බැලීමට පිටත්ව ගිය සබ්මැරීනයක් අත්ලාන්තික් මුහුදේ අඩි 12.500ක් ගැඹුරු මුහුදේ අතුරුදහන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අමෙරිකානු සංචාරක…
දකුණු ඉන්දීය සුපිරි නළු විජය හට සිරදඩුවමක් නියම විය හැකි වරදක් සිදුකර ඇති බවට හරිත නිජබිම සංවිධානය පවසනවා. ඒ ඔහු…
චීනය තුළ කොවිඩි වෛරසය නැවත වරක් හිස වසවමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය මාසයේ චීනයේ කොවිඩි අවදානම 40%…
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා අද විභාගයට ගැනීමට නියමිතයි. ඒ මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ දී. රහස්‍ය ලේඛන…