අතුරුදහන් වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබෙනවා.
ඒ සබ්මැරීනය තුළ තවත් පැය කිහිපයක් සඳහා පමණක් ඔක්සිජන් ප්‍රමාණවත්වීම හේතුවෙන්.
මේ සඳහා විශේෂ ගුවන්යානා සහ නැව් මෙන්ම දුරස්ථව ක්‍රියාවන තවත් යාත්‍රා යොදා ගෙන තිබේ.
වර්ග සැතපුම් 10,000 ක ප්‍රමාණයක මහ මුහුද පීරමින් මෙහෙයුම් පුළුල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…