Thursday, April 23, 2026
HomeදේශීයBREAKING NEWS: අතුරුදහන් වූ සබ්මැරීනය සේවීමේ මෙහෙයුම් පුළුල් කෙරේ..

BREAKING NEWS: අතුරුදහන් වූ සබ්මැරීනය සේවීමේ මෙහෙයුම් පුළුල් කෙරේ..

අතුරුදහන් වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබෙනවා.

ඒ සබ්මැරීනය තුළ තවත් පැය කිහිපයක් සඳහා පමණක් ඔක්සිජන් ප්‍රමාණවත්වීම හේතුවෙන්.

මේ සඳහා විශේෂ ගුවන්යානා සහ නැව් මෙන්ම දුරස්ථව ක්‍රියාවන තවත් යාත්‍රා යොදා ගෙන තිබේ.

වර්ග සැතපුම් 10,000 ක ප්‍රමාණයක මහ මුහුද පීරමින් මෙහෙයුම් පුළුල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

file
file
file
READ:    ‘රුවිතේ විඳගන්න - එක්වෙන්න’ - ජය ශ්‍රී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්