Saturday, April 25, 2026
HomeදේශීයUPDATE: අතුරුදහන් වූ සබ්මැරීනය තුළ ප්‍රකට විද්‍යාත්මක ගවේෂණ සංවිධානයක සාමාජිකයින් දෙදෙනෙක්

UPDATE: අතුරුදහන් වූ සබ්මැරීනය තුළ ප්‍රකට විද්‍යාත්මක ගවේෂණ සංවිධානයක සාමාජිකයින් දෙදෙනෙක්

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගිය සබ්මැරීනයේ ගමන් ගත් පිරිසෙහි විද්‍යාත්මක ගවේෂණවලට සම්බන්ධ ප්‍රකට සංවිධානයක් වන Explorers Clubs හී සාමාජිකයින් දෙදෙනෙකු වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Henry Nargeolet සහ Hamish Harding යන පුද්ගලයින් දෙදෙනා බව සඳහන්.

අත්ලාන්තික් මුහුදේ දී අතුරුදහන් වු ටයිටන් සබ්මැරීනය තුළ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණා.

විද්‍යාත්මක ගවේෂණවලට සම්බන්ධ ශත වර්ෂයක් පැරණි ජාත්‍යන්තර සංවිධානයක් ලෙස Explorers Club සංවිධානය හඳුන්වයි.

READ:   නාමල් රාජපක්ෂ බලය ගන්න විපක්ෂෙට එන්න සූදානම් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්