Friday, July 17, 2026
Homeදේශීයජවිපෙට ඡන්දය නොදෙන දෙමව්පියන්ගේ ඇගිලි අත් කපන්න දරුවන් සැරසෙනවලු - සජබය

ජවිපෙට ඡන්දය නොදෙන දෙමව්පියන්ගේ ඇගිලි අත් කපන්න දරුවන් සැරසෙනවලු – සජබය

ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙස බල කරමින් ඇතැම් දරුවන් දෙමාපියන්ට අනිසි බලපෑම් කරන තත්ත්වයක් සමාජයේ ඇතිව තිබෙන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ ඊයේ (25) පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

ජනතා විමුක්ති පෙරමුණ ගැන අද ජනතාව තුළ වෛරයක් ඇතිව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු කළ අදහස් දැක්වීම පහතින්,

READ:   ලෝක නිවුන් සම්මේලනය මෙරටදී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්