ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ මහතා ඊයේ (25) රාත්‍රියේ ඒ සඳහා දිවයිනෙන් පිටත්වූ බව වාර්තා වුණා.
අනුර කුමාර මහතා ස්වීඩනයේදි ජන හමුවකට සහ සුහද හමු කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.