Tuesday, September 15, 2026
Homeක්‍රීඩාතේරීම් කමිටුවේ මහේලට ඩොලර් 20,000ක මාස් පඩියක් දෙනවා - විමල් වීරවංශ: මහේල...

තේරීම් කමිටුවේ මහේලට ඩොලර් 20,000ක මාස් පඩියක් දෙනවා – විමල් වීරවංශ: මහේල ගැන ප්‍රශනයක්?

තේරීම් කමිටුවේ සිටන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට ඩොලර් 20,000ක පඩියක් මාසිකව ගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහුගේ සේවය ස්වේච්ඡාවෙන් ලබා දෙන බව බොහෝ දෙනෙක් සිතුවද සත්‍ය එය නොවන බව ඔහු පෙන්වා දෙනවා.

තමන් මීට පෙර මහේල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් ගැන මහේල ජයවර්ධන මෙරටට පැමිණි පසු පිළිතුරු ලබා දීමට සිටින බව ආරංචි බවත් එහිදී ඔහු ගැන ඉතිරි තොරතුරු ද ලබා දෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

file
READ:   ජනාධිපති මෙන්ම අගමැති ද ඉල්ලා අස්විය යුතු බව පක්ෂනායක හමුවේ දී ප්‍රකාශ කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්