ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කුමක් කතා කළත් මේ වන විටත් නවසීලන්තය සමග තරගයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය බිඳ වැට්ටවීම නොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පොලොන්නරුවේ ක්‍රිකට් සමඟ තමන්ට ඇති සබඳතාවය වසර 20ක ඉතිහාසයක් බවයි ඒ මහතා පැවසුවේ.
රටේ වංචාව දූෂණය හොරකම පවතින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ පමණක් නොවන බව මෛත්‍රීපාල මහතා පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,


