Wednesday, September 9, 2026
Homeදේශීයශිලනිප යේ විශේෂ සාකච්ඡාවකට මෛත්‍රීපාල කැඳවා ගෙන එයි (වීඩියෝ)

ශිලනිප යේ විශේෂ සාකච්ඡාවකට මෛත්‍රීපාල කැඳවා ගෙන එයි (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානය වෙත කැඳවා ගෙන ආවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා සිරිසේන මහතා විසින් අද විශේෂ කැඳවීමක් කර ඇති බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ මාධ්‍ය වෙත කළ අදහස් දැක්වීමක් අතරතුර ප්‍රකාශ කළා.

අදාළ දර්ශන පහතින්,

READ:   විජයදාස වෙනුවෙන් මෛත්‍රීපාල ඉවත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්