Monday, October 26, 2026
Homeදේශීයවිජයදාස වෙනුවෙන් මෛත්‍රීපාල ඉවත් වෙයි

විජයදාස වෙනුවෙන් මෛත්‍රීපාල ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පක්ෂයේ විධායක සභා රැස්වීමේදී එකමතිකව තීරණය වී ඇත්තේ විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබා දීම වෙනුවෙන් එම තීරණය ගැනීමටයි.

READ:   රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) අමු බොරුවක් - ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්