Thursday, July 30, 2026
Homeදේශීයසපුගස්කන්ධ තෙල් පිරිපහදුවට හෙණ ගහයි

සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට හෙණ ගහයි

පවතින වැසි සහ අකුණු සහිත කාලගුණයත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගෑස් බටයකට ඊයේ සවස අකුණක් වැදී තිබෙනවා.

තෙල් පිරිපහදුවේ ගිනිදැල් පිටකරන ගැස් බටයකට මෙම අකුණු සැර වැදීම නිසා සුළු ගින්නක් ද හටගත් බව වාර්තා වුණා.

ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති අතර එම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවැත්වීමට ද පසුව කටයුතු කර තිබුණා.

file
READ:   රනිල්ට සහය දෙන්න පොහොට්ටුවවේ පළාත් පාලන සංසදය තීරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්