Tuesday, September 15, 2026
Homeදේශීයපාන් මිල ඉහළට පියාසර කරන ලකුණු.

පාන් මිල ඉහළට පියාසර කරන ලකුණු.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අද සිට පාලන මිලකින් තොරව පවත්වාගෙන යාමට සිදුවන බව සමස්ත ලංකා බේකරි බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට එම තත්ත්වය ක්‍රියාත්මකයි. ඉන්ධන මිල වැඩිවීමත් සමඟ සියලු ම කර්මාන්තවලට එය බලපෑම් එල්ල කර තිබෙනවා.

READ:   ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේන් පරිත්‍යාගයක්ඕ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්