Sunday, July 26, 2026
Homeදේශීයත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට තීරණය කළා - ත්‍රීරෝද රථ සංගමයක් කියයි

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට තීරණය කළා – ත්‍රීරෝද රථ සංගමයක් කියයි

ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා සඳහන් කර සිටියේ පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය වු බවයි.

“සියලුම දේවල් වැඩිවෙලා තියෙද්දි අපි ජීවත් වෙන්න ඕනේ මේ රස්සාව කරලා” ඔහු පවසනවා

READ:   රටවල් හතරක් සඳහා තැපල් භාණ්ඩ භාර නොගැනෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්