පසුගිය කාලයේ සිදුවූ LP ගෑස් සම්බන්ධ පිපිරීම් වලට හේතුව “ගෑස් සංයුතියේ සිදු කළ වෙනස්කම්” බව ගෑස් පිපිරීම් සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ සභාපතිවරයා අද අනාවරණ කළා .මේ බව ප්‍රකාශ වුණේ අද පැවති මාධ්‍ය හමුවකදී. පරීක්ෂණවලින් ඒ බව පැහැදිලිව සනාථ කරගත් බව කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පෙන්වා දුන්නා
නවතම වීඩියෝ
-
රටම දැක්ක අත්බෝම්බේ අත්වැරදීමක්?? -"අනේ ප්ලීස්.." - කවිත් කියල..ගණමුත් හදලා පෙන්නලා නිරෝෂන් කියන දේ.
-
මිග් යානා ගනුදෙනුව ගැන අහන්න FCID කැඳවූ ගෝඨාභය පිටව යයි
-
නෑ කොරෝනා එන්නත් කලින් මේක වෙලා තියෙන්නේ.වසරකට පසු UPDATE එක එක්ක යළිත් අනාවරණයක්.
-
නූතන චේතිය රජ්ජුරුවෝ! කවුරුත් අපිට ටියුෂන් දෙන්න ඕනනෑ! නීතීඥ සංගමේ සභාපති ගැන ප්‍රකාශය කළ මන්ත්‍රී


