අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ QR ක්‍රමය අද සිට ආරම්භ වනවා. ඒ අනුව lanka QR හරහා එම ගෙවීම් කළ හැකියි.පවතින කොවිඩ් තත්ත්වයත් සමග මෙමගින් වඩා පහසුවක් රියදුරන්ට හිමිවනු ඇති. දැනට එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර ඉදිරියේදී සෙසු අධිවේගී මාර්ගවලටද හඳුන්වාදීමට නියමිතයි.
නවතම වීඩියෝ
-
🔴ඥානසාර හිමිවෙනුවෙන් සත්යග්රහ කළ හිමිවරුන් ඊයේ කියපු කථාවට එරංගගෙන් සැර රිටන් එකක්.
-
ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය නංවාලීමට ආයුර්වේද වෛද්ය නිලධාරී සංගමයෙන් යෝජනාවලියක්
-
🚨ඥානසාර හිමිට ජනපති සමාව දෙන්න එකගවෙලා ?? රටම බලාසිටි තීරණේ ගැන මාධ්ය පොලිස් ඇමතිගෙන් අහයි
-
වැලිකඩ රැදවියන්ගේ සල්පිලට ආ අධිකරණ ඇමති කිව්ව කතාව


