Friday, July 24, 2026
Homeක්‍රීඩාඉන්දියා එංගලන්ත සටන අද

ඉන්දියා එංගලන්ත සටන අද

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟය අද (10) පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන කණ්ඩායම විසින් නවසීලන්තය කඩුලු 07කින් පරාජයට පත්කිරීමත් සමඟ ලෝක කුසලානයේ අවසන් මහ තරඟයට තුන්වන වරටත් සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය ඊයේ (09) සමත්වුණා.

අවසන් මහ තරඟයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරාගැනෙන එංගලන්ත ඉන්දියා තරඟය ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ්හිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.

READ:   තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්