Tuesday, September 15, 2026
Homeදේශීයබස් ගාස්තු වැඩි කළ යුතුයි. නැත්නම් ඩීසල් සහනාධාරයක් අවශ්‍යයි. බස් සංගමයක් කියයි.

බස් ගාස්තු වැඩි කළ යුතුයි. නැත්නම් ඩීසල් සහනාධාරයක් අවශ්‍යයි. බස් සංගමයක් කියයි.

බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා. බස් ගාස්තුව 25% කින් ඉහළ දැමිය යුතු බව එම සංගමයේ අදහසයි. ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ තවදුරටත් එවන් මිල එවන් මිල වැඩිවීමට නොයා බස් කර්මාන්තය පවත්වාගෙන යන හැකි බව එම සංගමය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය සඳහා ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නේ නම් පවතින ගාස්තු යටතේම බස් ධාවනයට ඔවුන් සූදානම්.

READ:   මලාපවහන ගාස්තුවත් ඉහළට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්