තත්වය කුමක් වුවත් මෙහෙයුම " තවමත් සක්‍රීය සෝදිසි ගලවාගැනීමේ මෙහෙයුමක් " බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ රියද් අද්මිරාල් ජෝන් මෝගර් පවසනවා.…
ගැඹුරු මුහුදේ ටයිටන් සබ්මැරීනයෙන් හඬක් නිකුත් වූවද එය හඳුනා ගැනීම අපහසු බව විශේෂඥයින් පවසනවා. ROV යාත්‍රා වලට ඇති සෙවුම් ප්‍රදේශය…
ටයිටන් සබ්මැරීනය අතිශය ගැඹුරු මුහුදේ සෙවීම තවදුරටත් දුෂ්කර බව විදෙස් මාධ්‍ය පවසනවා. ජලය හරහා ගමන් නොකරන සංඥාවලට පිළියමක් වශයෙන් දුරස්ථව…
මුහුදු පතුලේ සිය මතුපිටට දර්ශන නිකුත් කළ හැකි යාත්‍රාවක් සෝදිසි කලාපයට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම නෞකාව…
අත්ලාන්තික් මුහුදේ ගිලුණු ටයිටන් සබ්මැරීනය කුඩා බැවින් මුහුද මතුපිට යොදවා ඇති නැව් ඇතුළු අනෙකුත් යාත්‍රාවලට එය නිරීක්ෂණය කළ නොහැකි බව…
සබ්මැරීනය සේවීමේ කටයුතු සඳහා විවිධ අවස්ථාවන්වලදී යොදා ගන්නා විවිධ හැකියාවන් ඇති නෞකාවන් 7 ක් යොදවා තිබෙනවා. මෙම නෞකාවන් අතරට අමෙරිකා…
ටයිටැනික් නැවේ සුන්බුන් බැලීමට ගොස් සිටියදී අතුරුදන් වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් මෙ වන විට පුළුල් කර තිබේ. ගුවන් යානා, නෞකා,…
අතුරුදහන් වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබෙනවා. ඒ සබ්මැරීනය තුළ තවත් පැය කිහිපයක් සඳහා පමණක් ඔක්සිජන් ප්‍රමාණවත්වීම හේතුවෙන්.…
ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගිය සබ්මැරීනයේ ගමන් ගත් පිරිසෙහි විද්‍යාත්මක ගවේෂණවලට සම්බන්ධ ප්‍රකට සංවිධානයක් වන Explorers Clubs හී සාමාජිකයින් දෙදෙනෙකු…
ටයිටනික් නෑවේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදී අත්ලාන්තික් මුහුදේ දී අතුරුදහන් වූ සබ්මැරීනය තුළ වන ඔක්සිජන් එක්සත් රාජධානියේ වේලාවෙන් අද (22)…