file
ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක තංගරසු නටරාජන්ගේ වියදමින් ඉදිකළ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඔහුගේ උපන් ගම වූ සේලම් දිස්ත්‍රික්කයේ ච්න්නපම්පට්ටි හිදී විවෘත කර තිබෙනවා.
මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීම ඊයේ (23) සිදුකර ඇති අතර ඒ සඳහා ඉන්දීය සුපිරි ක්‍රීඩක දිනේෂ් කාර්තික් ද එක්වූ බව ඉන්දීය වාර්තා පවසනවා.
මේ අතර නටරාජන් මේ වන විටත් ආරම්භ කර ඇති ඔහුගේ ක්‍රිකට් ඇකඩමිය හරහා ග්‍රාමිය තරුණ තරුණියන් ක්‍රිකට් ක්‍රීඩාව යොමුකර ගැනීමට අපේක්ෂා කරනවා.
ඔහු විසින් ඉදිකළ මෙම ක්‍රීඩාංගණය තණතීරු හතරක්, පුහුණු තණතීරු දෙකක්, ව්‍යායාම් ශාලාවක්, ආපන ශාලාවක් සහ කුඩා ප්‍රේක්ෂකාගාරයකින් ද සමන්විතයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…