file
ගැඹුරු මුහුදේ ටයිටන් සබ්මැරීනයෙන් හඬක් නිකුත් වූවද එය හඳුනා ගැනීම අපහසු බව විශේෂඥයින් පවසනවා.
ROV යාත්‍රා වලට ඇති සෙවුම් ප්‍රදේශය මුහුදු පත්ලේ විශාල බැවින් එවැනි ශබ්දයක් නිකුත් වූවද ශබ්දය පැමිණෙන්නේ කොහෙන්දැයි නිශ්චිතව තීරණය කළ නොහැකි බව සඳහන්.
අතුරුදහන් වූ සබ්මැරීනයේ කාබන් බඳ තුලින් නිකුත් විය හැකි ශබ්දය ඉතා අඩු මට්ටමක එකක් බැවින් එය ජලය හරහා ප්‍රචාරණය වන එකක් නොවන බවද ඔවුන් පෙන්වා දෙනවා.
ටයිටන් සබ්මැරීනය සේවීමේ මෙහෙයුම් අතර විවිධ ශබ්දයන් ඇසුණු බව අමෙරිකානු වෙරළාරක්ෂකයින් මීට පෙර පවසා තිබුණා.
මේ අතර (ROV) දුරස්ථව ක්‍රියාත්මක කරන යාත්‍රාවන් දෙකක් මුහුදු පත්ලට ලඟා වී තිබේ.
6000 ROV විශේෂ යාත්‍රාව ටයිටැනික් නෞකාවේ සුන්බුන් අතරට සමීපව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…