file
තත්වය කුමක් වුවත් මෙහෙයුම ” තවමත් සක්‍රීය සෝදිසි ගලවාගැනීමේ මෙහෙයුමක් ” බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ රියද් අද්මිරාල් ජෝන් මෝගර් පවසනවා.
ජෝන් මෝගර් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම භාර ඉහළ නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා.
මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන කාර්යමණ්ඩල හා ඔවුන්ගේ පවුල් ගැන සිතුවිලි හිතේ තබාගෙන තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඔහු පවසා තිබේ.
ටයිටන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම “මේ මොහොතේ ගලවා ගැනීමේ සක්‍රීය මෙහෙයුමක්” බව ඔහු අවධාරණය කර සිටිනවා.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ මේ වන විට අතුරුදහන් වූ සබ්මැරීනය තුළ ඔක්සිජන් නිමා වී ඇති බව සිතිය හැකි බැවින් ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද ? යන්න කළ ප්‍රශ්න කිරීමකදී.
මහුදු පතුල තුල තවදුරටත් සෙවුම් හැකියාව පුළුල් කර ඉන් පසු ගලවා ගැනීමේ හැකියාව ලබා දෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා සියලු දුරස්ථ යාත්‍රා හා අනෙකුත් උපකරණ මුහුදු පතුලේ යොදවා ඇති බව ඔහු පවසනවා.
මෙහෙයුම් නතරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…