file
ටයිටැනික් නැවේ සුන්බුන් බැලීමට ගොස් සිටියදී අතුරුදන් වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් මෙ වන විට පුළුල් කර තිබේ.
ගුවන් යානා, නෞකා, යාත්‍රාවන් , සබ්මැරීනයන් ඇතුළු බොහෝ යන්ත්‍ර මෙහෙයුම් සඳහා යොදා ගෙන තිබේ.
මේ සඳහා තවත් රටවල රැසක් සිය සහය හා තාක්ෂණය ලබා දී තිබෙනවා.
මේ අතර සබ්මැරීනය සෙවීම සඳහා අති නවීන මුහුදු යට ගමන් කළ හැකි දුරස්ථ යන්ත්‍ර යොදා ගැනීමට තීරණය කර තිබේ.
මේම යන්ත්‍ර රොබෝ කාණ්ඩයට අයත් බවයි බී.බී.සී මාධ්‍ය වාර්තා කළේ.
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක්…
කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින්…
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…
හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…