file
ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගිය සබ්මැරීනයේ ගමන් ගත් පිරිසෙහි විද්‍යාත්මක ගවේෂණවලට සම්බන්ධ ප්‍රකට සංවිධානයක් වන Explorers Clubs හී සාමාජිකයින් දෙදෙනෙකු වන බව විදෙස් මාධ්‍ය පවසනවා.
Henry Nargeolet සහ Hamish Harding යන පුද්ගලයින් දෙදෙනා බව සඳහන්.
අත්ලාන්තික් මුහුදේ දී අතුරුදහන් වු ටයිටන් සබ්මැරීනය තුළ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණා.
විද්‍යාත්මක ගවේෂණවලට සම්බන්ධ ශත වර්ෂයක් පැරණි ජාත්‍යන්තර සංවිධානයක් ලෙස Explorers Club සංවිධානය හඳුන්වයි.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…