file
චීනය තුළ කොවිඩි වෛරසය නැවත වරක් හිස වසවමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය මාසයේ චීනයේ කොවිඩි අවදානම 40% කින් ඉහළ ගොස් ඇති බවයි
විදෙස් මාධ්‍ය පවසන්නේ.
එම මාසය තුළ කොවිඩි රෝගීන් 167 ක් මියගොස් ඇති බව එරට වාර්තා පවසනවා.
මේ හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්වය සැලකිල්ලට ගෙන කඩිනමින් කොවාඩි එන්නත් කරණයට යොමුවෙන ලෙස චීන සෞඛ්‍ය බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…