Saturday, July 25, 2026
Homeදේශීයකොවිඩි යළි නැගිටීම?

කොවිඩි යළි නැගිටීම?

චීනය තුළ කොවිඩි වෛරසය නැවත වරක් හිස වසවමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය මාසයේ චීනයේ කොවිඩි අවදානම 40% කින් ඉහළ ගොස් ඇති බවයි
විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම මාසය තුළ කොවිඩි රෝගීන් 167 ක් මියගොස් ඇති බව එරට වාර්තා පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්වය සැලකිල්ලට ගෙන කඩිනමින් කොවාඩි එන්නත් කරණයට යොමුවෙන ලෙස චීන සෞඛ්‍ය බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටී.

READ:   රටම උණුසුම් කළ වියළි කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්