file
ටයිටනික් නැවේ සුන්බුන් බැලීමට පිටත්ව ගිය සබ්මැරීනයක් අත්ලාන්තික් මුහුදේ අඩි 12.500ක් ගැඹුරු මුහුදේ අතුරුදහන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරීනයකි.
සංචාරකයින් පස් දෙනෙකු ගමන් කර ඇති එම යාත්‍රාව සොයා මේ වන විට අමෙරිකානු ආරක්ෂක අංශය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45 ක් තුළ එහි සියලු සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
දින 04කට ප්‍රමාණවත් තරම් වන ඔක්සිජන් යාත්‍රාව තුළ ඇති බැවින් එහි ගමන් කළ පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පවසනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…