file
ටයිටැනික් නැවේ සුන්බුන් බැලීම සඳහා සංචාරකයින් 5 දෙනෙකු රැගෙන ගොස් සිටියදී අත්ලාන්තික් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වූ සබ්මැරීනය සේවීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
අතුරුදහන් වූ සබ්මැරීනය තුළ තවදුරටත් පැය 48කට පමණක් ඔක්සිජන් ඉතිරිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ටයිටනික් නැවේ සුන්බුන් බැලීමට පිටත්ව ගිය සබ්මැරීනය අත්ලාන්තික් මුහුදේ අඩි 12.500ක් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වුණා.
මෙලෙස අතුරුදන්වූයේ අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරීනයකි.
අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45 ක් තුළ එහි සියලු සබඳතා ඇණහිට තිබුණා.
දින 04කට ප්‍රමාණවත් තරම් වන ඔක්සිජන් යාත්‍රාව තුළ ඇති බැවින් එහි ගමන් කළ පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පසුගියදා ප්‍රකාශ කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…