Tuesday, June 9, 2026
Homeදේශීයකුලී රථ මාෆියාවට විසඳුම් දෙමින් Ubar සහ PickMe කටුනායකට

කුලී රථ මාෆියාවට විසඳුම් දෙමින් Ubar සහ PickMe කටුනායකට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට දෙස් විදෙස් මගීන්ට Ubar සහ PickMe කුලී රථ සේවාව ලබා ගැනීමේ පහසුකම ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ඒ සඳහා වෙනම ස්ථානයක් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තය තුළ ලබා දී තිබෙනවා.

මෙමගින් දිගුකාලයක් සිට ගුවන්තොටුපළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ විවිධ මිල ගණන් අය කරමින් පාරිභෝගිකයින් ගසා කන ටැක්සි රථ අධිකාරියට විසදුම් ලැබෙනු ඇති.

file
READ:   අද කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්