දේශීය

UPDATE: අතුරුදහන් වූ සබ්මැරීනය ගැන තොරතුරක්

ටයිටනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව පැය 4ක කාලයක් තිස්සේ මිනිත්තු 30කට වරක් යම් පහරදීමේ හඬක් ඇසුණු බව සබ්මැරීනය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අමෙරිකානු වෙරළාරක්ෂකයින් පවසනවා.

මේ අතර අනතුරට පත් යාත්‍රාව තුළ තවත් පැය 30කට අඩුකාලයක් පමණක් ඔක්සිජන් ඇති බව වාර්තා වේ.

සංචාරකයින් පස් දෙනෙකුන් සමග ටයිටැනික් නෞකාව බැලීම සඳහා පිටත්ව ගිය ටයිටන් සබ්මැරීනය පසුගියදා අත්ලාන්තික් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වුණා.

සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක යි.

මේ සඳහා අමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශ කණ්ඩායම් ද එක්ව තිබේ.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

18 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

18 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago