දේශීය

ඉන්දීය සුපිරි නළු විජයට වසර 5ක සිරදඬුවම්?

දකුණු ඉන්දීය සුපිරි නළු විජය හට සිරදඩුවමක් නියම විය හැකි වරදක් සිදුකර ඇති බවට හරිත නිජබිම සංවිධානය පවසනවා.

ඒ ඔහු රංගනයෙන් දායක වූ ලියෝ චිත්‍රපටයේ ප්‍රචාරණ පෝස්ටරයක විජය දුම්වැටියක් බොන ඡායාරූපයක් පළ කර තිබීම හේතුවෙන්.

සිනමා වීරයන් ලවා දුම්පානය කරන දර්ශන පෙන්වීමෙන් තරුණයන් දුම්පානයට ඇබ්බැහි වන බව හරත නිජබිම සංවිධානය පෙන්වා දෙනවා.

එවැනි වෙළඳ දැන්වීම් ඉන්දියානු දුම්කොළ පාලන පනත යටතේ වරදක් බව දැන දැනම පළ කර ඇති බව ඔවුන් චෝදනා එල්ල කරයි.

මේ හේතුවෙන් එම වරදට වසර 5 ක සිරදඬුවම් ලබා දිය හැකි බව එම සංවිධානය විශේෂ නිවේදනයක් කරමින් ප්‍රකාශ කරනවා.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

21 hours ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 day ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago