Wednesday, July 22, 2026
Homeදේශීයෂින්සෝ අබේගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ෂින්සෝ අබේගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර එම අවමංගල්‍ය අවස්ථාව සඳහා මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්වී සිටියා.

ජනාධිපතිවරයා මල් කළඹක් තැන්පත් කර ෂින්සෝ අබේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ද එක් වී තිබුණා.

ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති කමලා හැරිස් ඇතුළු විදෙස් රාජ්‍ය නායකයින් රැසක් අවමංගල්‍ය උත්සවය සඳහා එක්ව සිටියා.

READ:   "කිසිදා ෆේල් නොවු පේලේ"
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්