Wednesday, July 22, 2026
Homeදේශීයපුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට පියවර

පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට පියවර

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තුරු පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ නොකර විදුලි උත්පාදනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ ෆර්නස් තෙල් අවශ්‍යතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් තබමින් පවසනවා.

READ:   ආර්ථික අර්බුදය සඳහා ජාත්‍යන්තර සහය තවදුරටත් අපේක්ෂා කරනවා - අමාත්‍ය ශෙහාන් සේමසිංහ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්