Tuesday, September 8, 2026
Homeදේශීයලෝක කුසලාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග එක්වෙයි

ලෝක කුසලාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග එක්වෙයි

එළඹෙන ලෝක කුසලානයේ වේග පන්දු බලඇණිය පුහුණු කිරිම සඳහා ලෝක පූජීත පන්දුයවන්නෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස හිටපු නායක ලසිත් මාලිංග අද (27) ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වුණා.

පැයට කිලෝමීටර් 140ට වඩා වේගයෙන් පන්දු යවන පන්දුයවන්නන් තිදෙනෙකු ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා සංච්තය තුළ සිටින බවත්, ඔවුන් හමුවී ඉදිරි කටයුතු සැලසුම් කිරීමට තමන් ඉතා කැමැත්තෙන් පසුවන බවත් ලසිත් මාලිංග මෙහිදී ප්‍රකාශ කර සිටියා.

READ:   BREAKING NEWS: වැඩි කළ විදුලි ගාස්තු මෙන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්