Sunday, June 14, 2026
Homeදේශීයරජයේ නිලධාරින් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී සීමා පමුණුවන චක්‍ර...

රජයේ නිලධාරින් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී සීමා පමුණුවන චක්‍ර ලේඛයක් නිකුත් වේ

‘රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම’ සම්බන්ධයෙන් යම් යම් සීමාවන්ට යටත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුගමනය නොකර සමාජ ජාලා තුළ අදහස් පළ කරන රාජ්‍ය සේවකයින් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමේ ඇති හැකියාව මෙහිදී අවධාරණය කර ඇත.

අදාළ චක්‍රලේඛනය පහතින්,

READ:   හොරට රට යවන්න ව්‍යාජ ලේඛන සැදූ මධ්‍යස්ථානයක් වටලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්