file
ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් සිටියදී අතුරුදන් වූ ටයිටන් නැමති සබ්මැරීනය සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක යි.
මේ වන විට තවත් පැය 20කට අඩු කාලයක් සඳහා පමණක් සබ්මැරීනය තුළ ඔක්සිජන් ඉතිරිව ඇති බවටයි අමෙරිකානු වෙරළාරක්ෂකයින් පවසන්නේ.
මේ අතර අතුරුදහන් වූ සබ්මැරීනය ගැන ඊයේ හෝඩුවාවක් වාර්තා වුණා.
පැය 4ක කාලයක් තිස්සේ මිනිත්තු 30කට වරක් යම් පහරදීමේ හඬක් ඇසුණු බව සබ්මැරීනය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන පිරිස් පැවසුවා.
සංචාරකයින් පස් දෙනෙකුන් සමග ටයිටැනික් නෞකාව බැලීම සඳහා පිටත්ව ගිය ටයිටන් සබ්මැරීනය පසුගියදා අත්ලාන්තික් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…