Tuesday, September 8, 2026
HomeදේශීයUPDATE: අතුරුදහන් වූ සබ්මැරීනය: ඔක්සිජන් පැය 20කට සීමා වෙයි..

UPDATE: අතුරුදහන් වූ සබ්මැරීනය: ඔක්සිජන් පැය 20කට සීමා වෙයි..

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් සිටියදී අතුරුදන් වූ ටයිටන් නැමති සබ්මැරීනය සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක යි.

මේ වන විට තවත් පැය 20කට අඩු කාලයක් සඳහා පමණක් සබ්මැරීනය තුළ ඔක්සිජන් ඉතිරිව ඇති බවටයි අමෙරිකානු වෙරළාරක්ෂකයින් පවසන්නේ.

මේ අතර අතුරුදහන් වූ සබ්මැරීනය ගැන ඊයේ හෝඩුවාවක් වාර්තා වුණා.

පැය 4ක කාලයක් තිස්සේ මිනිත්තු 30කට වරක් යම් පහරදීමේ හඬක් ඇසුණු බව සබ්මැරීනය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන පිරිස් පැවසුවා.

සංචාරකයින් පස් දෙනෙකුන් සමග ටයිටැනික් නෞකාව බැලීම සඳහා පිටත්ව ගිය ටයිටන් සබ්මැරීනය පසුගියදා අත්ලාන්තික් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වුණා.

READ:   නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ආණ්ඩුවට ගිය ඇමතිවරුන් 8ක් එක්වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්